Python සිංහලෙන් - 01

වර්තමානයේ ශ්‍රි ලංකාවේ උසස් පෙළ හදාරන සිසුන් බොහෝ දෙනෙකුට ඉතා වැදගත් වන පාඩමක් තමයි මේ Python කියන්නේ.  මොකද A/L ICT PAPERS වල වර්තමානය වන විට python and programming පැත්තෙන් ලකුනු 20 ආසන්න ප්‍රමාණයක් ලැබෙන නිසා.  ඉතින්  IT වලට A එකක් ගන්න හිතන් ඉන්නවනම් මේ ප්‍රශ්නය කිරීම අනිවාර්‍ය වෙනවා.

1.මොකද්ද මේ Python කියන්නේ?

ඇත්තටම python කියන්නෙ උසස් මට්ටමේ පරිගණක භාෂාවක්.  මේක ලෝකෙට හදුන්වා දුන්නේ Guido Van Rossum විසිනි.

2.How to install Python

Python install කරගන්න මේ වැඩසටහන Download කරගන්න ඕනේ. Download කරන කොට 3.0 වලින් ඉහල version එකක් Download කරගන්න.

ඊට පස්සේ මේක සාමාන්‍ය විදිහට install කරගන්න.

Previous
Next Post »