ඉස්සෙලම අපිට මේකට අවශ්‍ය වෙනවා Internet Connection එකක්.

හරි දැන් එහෙනම් වේ පටන් ගමු. අපි මේකට use කරන්නේ SUSE Studio කියන Online Linux Software Creation Tool එක. මෙතැන click කරලා එම වෙබ් අඩවියට පිවිසෙන්න. මෙය හරහා අපිට අවශ්‍ය Logo එකක් wallpapers and Application දාලා OS එකක් නිර්මාණය කරගන්න පුළුවන්.
susestudio වෙබ්සිටේ එකට ගිහිල්ලා Account එකක් Create කරලා වැඩේ පටන් ගන්න. ඉදිරියට කරගෙන යනකොට වැඩේ තේරෙයි. විස්තර ඉස්සරහට අරන් එන්නම්.
Sign up here with your email
ConversionConversion EmoticonEmoticon