Ebay 1 - Ebay Account එකක් හදමු.

Image result for ebay

වැඩි විස්තර නැතුව සරලව කියන්නම් වැඩේ කරන්නේ කොහොමද කියල.

1.  www.ebay.com හරහා Ebay වෙබ් අඩවියට පිවිසෙන්න.

2.  එම වෙබ් අඩවියේ වම් පස ඉහළ  කෙළවරේ Sign in or register කියල ඇති.  එතන Register click        කරන්න.



3.  මෙහි තමන්ගේ නිවැරදි Email ලිපිනය 2 වරක් ලබා දෙන්න.  password එකට හොද strong                     password එකක් දෙන්න.  ඊළගට ඔයාගේ First name ආණ්ඩ Last Name දෙන්න.  ඊළගට ඔයාගේ       mobile number එක දෙන්න ඕනේ.  දෙනකොට Country එක Sri Lanka කියල දීලා Mobile                 number එක දෙන්න.

     ඊට පස්සේ Register කියල Click කරන්න.


   ඔන්න දැන් ඔයාලගේ Ebay Account එක හැදිලා ඉවරයි.  register click කරාම එන Page එකෙන් Continue කරාම ඔයා Ebay website එකට යයි.
Previous
Next Post »