SAMSUNG GALAXY S3 වලට Note 4 Rom එක ගහමු.

හුගක් අය අතරෙ ජනප්‍රිය Smart Phone එකක් නෙ  Samsung Galaxy S3. ඉතින් මෙ Phone එකට Note 4 Rom එකක් Flash කරල Note 4 look එකක් ලබගන්නෙ කොහොමද කියල කියන්නම්.  මෙVideo එක බලන්න. මෙක කරන්න කලින් ඔයගෙ Phone එක Full Backup කරගන්න.

මෙකට Phone එක Root කරන්න වෙනව. Root කරන විදිහ මෙතනින් බලන්න.
 Next ඔයාට CMW Recovery Mode එක Flash කරන්න වෙනව. ඒ ගැන මෙත්නින්.





Rom එක මෙතනින් Download කරගන්න.


මෙක කරන්න පුලුවන් I9300 Model S3 වලට විතරයි.  අනික් model වලට Custom Rom පස්සෙ ගෙන එන්නම්.  Comment කරන්න අමතක කරන්න එපා.

Previous
Next Post »