Hacking සදහා Kali Linux Operating System එක

 Kali Linux Operating System 


Kali Linux කියන්නේ ලෝකේ ප්‍රධාන වශයෙන් Hacking සදහා යොදා ගන්නා Operating System එකක් කිවොත් නිවැරදි.  Kali Debian-based Linux distribution එකක්.  මේ OS එක තුල Penetration Testing, Forensics and Reverse Engineering වැනි කාර්යන් සදහා යොදාගත හැකි Tools 700 කට අධික ප්‍රමාණයක් අඩංගු කරලා තියෙනවා. Hacking සදහා ද මේ Tools යොදා ගන්න පුළුවන්.  මේ Kali Linux සංවර්ධනය කරමින් පවත්වාගෙන යන්නේ Offensive Security කියන ආයතනයයි.  Kali Linux ප්‍රථමයෙන් ම නිකුත් කළේ 2013 මාර්තු මස 13 දිනය.  ඉතින් මේ Kali Linux Download කරගන්න මෙතැන Click කරන්න.

Image result for kali linux os

Previous
Next Post »