හරි හුගක් අය Use කරන්නෙ dual sim phone එකක් නෙ. එත් මේ dual sim use කරාට ඒ අය viber whatsapp වගෙ use කරන්නෙ එක් mobile number එකක් විතරයි. කොහොමද සිම් 2කම register කරලා viber or whatsapp use කරන්නෙ. එහෙනම් වැඩේ පටන් ගමු. මෙකට Root acess එක ඔනෙ නෑ.
1. Playstore එකට ගිහිල්ල 2face App එක download කරගන්න. Link here
2. Next මේ App එක use කරලා ඔයාට ඕන apps clone කරගන්න.
3. ඉට පස්සෙ එ apps Run karala ඔයගෙ numbers walin viber wahtsapp වල register wenna.
මෙක සිරාවටම වැඩ.
Sign up here with your email
ConversionConversion EmoticonEmoticon