Mesenger Lite නිකුත් කරයි

Facebook කියන්නෙ මුළු ලෝකයක් වෙනස් කරපු දෙයක් කියලා හැමෝම දන්නවනේ.  අඩු Data ප්‍රමාණයකින් High Speed එකක් සහිත අලුත්ම Facebook Messenger Lite App එක හදුන්වා දෙනු ලැබුවා. හුගක් අය facebook Lite එක අවාම පස්සෙ ඒක use  කළා වගේ මේ App එකත් use කරයි.  හැබැයි තවම මේ App එක වැඩි දෙනෙක් Download කරලා නෑ.

Previous
Next Post »