SAMSUNG GALAXY NOTE 7 නිෂ්පාදනය නවත්වයි.

හැමෝම දන්නවනේ SAMSUNG GALAXY NOTE 7  දුරකථනය ලඟදී SAMSUNG සමාගම විසින් හදුන්වා දෙනු ලැබුවා.  හැබැයි මේ දුරකතනය පිළිබඳව නිකුත් වූ පුවත් එතරම් සතුටුදායක නැහැ.  මෙම දුරකතනය කිහිප අවස්ථාවක දිම පුපුරා යාමට ලක්ව තිබුනා.  ඒ එම දුරකතනයේ BATTERY පවතින දොෂයක් නිසාවෙනි.  මෙය නිවැරැදි කිරීමට SAMSUNG සමාගම උත්සහ කලද එය සාර්ත්ක වුයේ නම් නහැ. මේ හේතුව නිසා Samsung සමාගම තීරණය කරලා තියෙනවා මින් පසුව Galaxy Note7 දුරකථනය නිෂ්පාදනය නොකිරීමට.
Galaxy Note7Image result for samsung note 7 fire




Previous
Next Post »